02 - සරල සිංහලෙන් jquery - (Select Element)



Jquery කියන්නේ ටිකක් High Level එකට වෙබ් Design කරන කට්ටිය පාවිච්චි කරන Script Language එකක්. jquery වලින් Web Site එකට අමුතුම තාත්වික ගතියක් එක් කරනව වගේම ලස්සන ලස්සන වැඩ කෑලිත් දාන්න පුලුවන්. ඉතින් මට හිතුන මේ අපූරු jquery පිලිබදව ඔයාලටත් කියල දෙන්න.

අපි අද බලමු කොහොමද jquery යොදාගෙන HTML පි‍ටුවක විවිද Element වර්ග කොහොද Select කරගන්නේ සහ Select කරපු Element එකක් අපිට ඕනා කරන විදිහට වෙනස් කරන්නේ කියල.

මෙම පාඩම් මාලාවට අදාල ක්‍රියාකාරකම් භාගත කිරීමට පහත ලින්ක් එකට පිවිසෙන්න
https://goo.gl/1qP9Ih


Comments