VB.NET වේගෙන් ඉගෙන ගන්න 1


බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි VB.NET වල අත්‍යාවශය පාඩම් කොටස් කීපයක් ගැන වීඩියෝ පෙලක් හදන්න හිතුව. ඉතින් මේ වීඩියෝ පෙල මම නිර්මාණය කරන්නේ දැනට VB.NET පිලිබදව දැනුමක් ඇති අයව ඉලක්ක කරගෙන. මම මෙතැනදි බලාපොරොත්තු වෙනව වැඩසටහන් නිර්මාණ කරනයේදී අපිට මග හැරෙන ඉතා වැදගත් කරුනු පිලිබදව කතා කරන්න. ‍රැදෙන්න දිගටම මා සමග. 
මම චින්තක දේශප්‍රිය

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට ඔන්න විසදුමක් අරගෙන ආවා. ඒ තමා VB.NET යොදාගෙන හදන වැඩසටහනක User Settings Save කිරීම. මේ පාඩමෙන් කියල දෙන්නේ Settings Save කිරීම සහ යලි Save කල Settings ලබා ගැනීම පිලිබදවයි. ඉතින් මේ ක්‍රමය යොදාගෙන User Login එකක් උනත් හදන්න පුලුවන්. වීඩියෝ එක බලන්න. හොද නරක කියන්න, යාලුවන්ටත් දැන ගන්න Share කරන්න.


Comments