Windows 10 සියලුම සංස්කරන මෙතනින් අරගන්න


ගොඩ දවසකට පස්සේ මම බ්ලොග් එක පැත්තේ ආවේ. මේ දවස් වල SLT Usage Meter එකේ පොඩි පොඩි Develop වගයක් කරන නිසා Video Lessons හදන එකත් පොඩ්ඩක් පස්සට දැම්ම.
හරි කොහොම හරි මේ මාසේ ගොඩක් හිට් වෙච්ච මාතෘකාව උනේ Windows 10. ගොඩක් අය Update Notification එනකන් බලන් ඉන්නව, සමහරු දැනටමත් Update කරගෙන ඉවරයි, නමුත් මම දැකපු දෙයක් තමයි Windows 10 Download කරගන්න පොට් එකක් හොයා ගන්න අමාරුයි. ඒ නිසා දැනට තියෙන Windows 10 හැම Version  එකක්ම එකතු කරල ඒවායේ Download Links ටික දෙන්න මට හිතුන. මේ Links වලට පිංසිද්ද වෙන්න ඔයාට පුලුවන් ලස්සනම ලස්සන ISO Image එකක් Download කරගන්න. ඊට පස්සේ ඒක Nero හරි මොන අටමගලයකින් හරි DVD එකකට Burn කරගන්න.

ටඩා... දැන් ඔයාට ඔයාගේ PC එකට කැමති සැරයක් Windows 10 දා ගන්න.


දැන් අහන්න එපා මගේ කොම්පූටර් එකට ඕක දාන්න පුලුවන්ද කියල. ඔය යටින් මම දාල තියෙන දේවල් ඔයාගේ කොම්පූටර් එකේ තියෙනව නම් අනිවා ඔයාට 10 දාන්න පුලුවන්.

  • 1 gigahertz (GHz) or faster processor
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600

Official Links (for available)

Windows 10 Edition 32 bit 64 bit
Windows 10 Home Official downloader tool / Mirror Official downloader tool / Mirror
Windows 10 Pro Official downloader tool / Mirror Official downloader tool / Mirror
Windows 10 Enterprise Official Download Page (evaluation ; cannot be cracked)

Direct Links
Windows 10 Edition 32 bit 64 bit
Windows 10 Home Download (2.87 GB) Download (3.82 GB)
Windows 10 Pro Download (2.84 GB) Download (3.80 GB) / Mirror
Windows 10 Enterprise Download (2.69 GB) Download (3.84 GB)
Windows 10 Education Download (2.62 GB) Download (3.53 GB)
Windows 10 All in One ! Download (4.80 GB) / Google Drive Mirror

Torrent Links (ලබා දී ඇති ටොරන්ට් file තුල දැනට Windows 10 සියලුම සංස්කරන අඩංගු කර ඇත. ඔබට අවශය Files පමනක් ලබා ගන්න. )
Windows 10 Edition 32 bit 64 bit
Windows 10 Home Download Download
Windows 10 Pro Download Download
Windows 10 Enterprise Download Download
Windows 10 Education Download Download
Windows 10 All in One ! Download

Windows 10 ඇක්ටිවේට් කරගන්නත් එපැයි. මේ පහල තියෙන Tool එකෙන් පුලුවන් Windows 10 Activate කරගන්න. ඒකත් Download කරගන්න.

MEGA (49 MB)


මම ගියා මම ගියා... කොමෙන්ට් කරන්න එපා... Share කරන්නත් එපා... 

Comments