ManHunt Activator වෙතින් IDM 6.25 Build 3 ශ්‍රී ලාංකීය අක්ටිවේටරයක්

අද මම ඔයාලට හදුන්වාදෙන්නේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටත් භාවිතා කරන ලෝකයේම ජනප්‍රිය IDM නැත්නම් Internet Download Manager කියන මෘදුකාංගය 100% නොමිලේ Activate කරගැනීමට නිර්මාණය කරන ලද Activator එකක් ගැනයි. PowerSoft Corporation | Sri Lanka. මෘදුකාංග සමාගමේ තවත් නිෂ්පාදන අංශයක් වන ManHunt Activator මගින් නිර්මාණය කරන ලද මෙම Activator එක මගින් ඉතාම සරලව සහ පහසුවෙන් ඔබට IDM ජීවිත කාලයටම  වුවත් භාවිතා කිරීමට හැකිවන පරිදි Activate කර දීම සිදුකරයි.වැඩි විස්තර සදහා පහත සදහන් පින්තුර බලන්න.


Activator එකෙහි අතුරු මුහුණත :


Activate කිරීමෙන් පසු :



බාගත කිරීමට පහත Button එක Click කරන්න 
http://www.powersoftsl.yolasite.com

අලුත් දෙයකින් නැවත හමුවෙමු

Comments