නොමිලේම තාක්ශනික ගැටලුවලට උපදෙස් මගෙන්


ගොඩ දවසකින් ආවෙ මේ පැත්තේ. ටිකක් මේ දවස් වල බිසී. දන්නවනේ දැන් ඉස්සර වගේ මට Free Time එකක් නෑ. තිබ්බත් ඒ Time එකට යාලුවොත් එක්ක සෙට් වෙනව :P . වෙනදට මම ඔයාල වෙනුවෙන් වීඩියෝ පාඩම් හදනව, Programs නිර්මානය කරනව. ඒති ඉතින් සවුදියට ආවට පස්සේ ඒ පැත්ත ගැන හිතන්න මට ටිකක් වෙලාව මදි. කොහොම නමුත් මම හැම දාම ඔයාලට මම දන්න දේකින් උදව් කරනව. ඒක නතර කරන්නේ කොහොමද. ඒ නිසා මම පටන් ගත්තා Facebook Groupe එකක්. මේ වෙනකොට මේකේ සාමාජිකයින් 11'000 පැනල. ඉතින් මම ඔයාලටත් ආරාදනා කරනව අපේ සමූහයත් එක්ක එකතු වෙන්න කියල. වෙනදට මම ලියපු පාඩමක් කියවල යන ඔයාලට අද ඉදන් අපේ සමූහයෙන් ඔයාලට තාක්ශනය සම්බන්දව මතුවෙන ඕනෑම ගැටලුවක් සදහා අපි දන්න දැනුමෙන් පිලිතුරක් දෙන්න සූදානම්. ඒ ඔස්සේ මාව සම්භන්ද කරගන්නත් මගෙන් ප්‍රශ්න අහන්නත් ඔයාලට පුලුවන්. 


අපේ සමූහයට මෙතනින් ගොඩ ගොඩවන්න : 

Comments