PHP MySQL ගැන හැම දෙයක්​ම මුල සිට ඉගෙන ගමු |CRUD Method - Sinhala





PHP සහ MySQL Database System ගැන ඉගෙන ගන්න තියෙන හොදම ක්‍රමය තමා CRUD Method එක ගැන ඉගෙන ගැනීම. මොකක්ද මේ CRUD කියන්නේ. CRUD කියන්නේ පිලිවෙලින් Create,Read,Update,Delete යන වචන වල මුල් අකුරු හතරේ එකතුවයි. ඉතින් අපි දත්ත පද්දතියක් එක්ක වැඩ කරගෙන යනකොට අපිට අනිවාර්යෙන්ම මේ Crud මෙතඩ් එක ඕන වෙනව. මේ වීඩියෝ එකෙන් මම CRUD මෙතඩ් එක ගැන මම දන්න හැම දේම ඔයාලට කිසිම අඩුවක් නැතිව දන්න සිංහලෙන් කියල දෙනව.

ඒ වගේම මම වීඩියෝ එක කොටස් වලට කඩන්න ගියේ නෑ. තනි වීඩියෝ එකකින් ඔයාලට හැම දේම අන්තර්ගත කරල හැදුව. මේ නිසා කාලය කළමනාකරනය කරගෙන වීඩියෝ එක බලන කෙනෙක්ට පහත දැක්වෙන මාතෘකා වෙන් වෙන් වශයෙන් තෝරාගෙන වීඩියෝ එක බලන්න පුලුවන්.

Comments