ටක් ගලා Screen එක Lock කර ගන්න ඔනෙද.



එහෙනම් මුලින්ම යන්න desktop ---->R-Click----->New-----> Shortcut.



එන dialogue Box එකට මෙ coding එක Type හරි Copy  Paste හරි කරගන්න.

 rundll32.exe user32.dll,LockWorkStation 


හරි ඊට පස්සෙ Next කරන්න.

ඊට පස්සෙ Type a Name for this Shortcut කියන තැනට ඔයා කැමති නමක් දෙන්න.

ඊට පස්සෙ Finish කරල බලන්නකො මෙ වගෙ Icon එකක් හැදිල ඇති. 


වැදගත් :- මෙක වැඩ කරන්න ඔයගෙ කොම්පුටෙර්  එක Administrator Privilage's තියෙන්න ඔනි.ඒ කියන්නෙ Administrator ට කරන්න පුලුවන් දේ ඔයාටත් කරන්න පුලුවන් වෙන්න ඔනි කියන එක.



වැඩේ එල නම් comment පාරක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.........


***PMK***


Comments

Unknown said…
ඇත්තටම නියමයි........
නියම වැඩක්.....................
නියම වැඩක්................