Skip to main content
ටක් ගලා Screen එක Lock කර ගන්න ඔනෙද.
එහෙනම් මුලින්ම යන්න desktop ---->R-Click----->New-----> Shortcut.
එන dialogue Box එකට මෙ coding එක Type හරි Copy Paste හරි කරගන්න.
rundll32.exe user32.dll,LockWorkStation
හරි ඊට පස්සෙ Next කරන්න.
ඊට පස්සෙ Type a Name for this Shortcut කියන තැනට ඔයා කැමති නමක් දෙන්න.
ඊට පස්සෙ Finish කරල බලන්නකො මෙ වගෙ Icon එකක් හැදිල ඇති.
වැදගත් :- මෙක වැඩ කරන්න ඔයගෙ කොම්පුටෙර් එක Administrator Privilage's තියෙන්න ඔනි.ඒ කියන්නෙ Administrator ට කරන්න පුලුවන් දේ ඔයාටත් කරන්න පුලුවන් වෙන්න ඔනි කියන එක.
වැඩේ එල නම් comment පාරක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.........
***PMK***
Comments