අපි PHP ඉගෙන ගමු 02 (Wamp Server ස්තාපනය කිරීම)


හොදයි, මම හිතනව ඔයාල මගේ PHP ගැන ලියන ලිපි පෙල බොහොම ආසාවෙන් සහ අවදානයෙන් බලනව කියල. මගේ බ්ලොග් එකට එන ඔයාලට මම මොනා හරි කියල දෙනව කියල ඔයාල දන්නවනේ. මේක එක අතකින් මම කරන්නේ ලොකු සේවයක්. තව පැත්තකින් මගේ දැනුමත් තව තියුනු වෙනව. 

හොදා වැඩේට බහිමු එහෙනම්. මතකද මම ගිය පාර ලිපියෙන් කියල දුන්න PHP ගැන හැදින්වීමක්. මුලින්ම මේකට අවතීර්න වෙන අයට පොඩියට හරි තේරෙන්න ඇති PHP කියන්නේ මොකක්ද කියල. ඒ වගේම තමයි අවසානයේ මම ඔයාලට පොරොන්දු වුනා කෘතීම Server එකක් හදල PHP Code එකක් ක්‍රියාත්මක කරල බලනව කියල අද මේ ලිපියෙන් කියල දෙන්නේ ආන්න ඒක තමයි.HTML වගේ PHP අපේ පරිගනකය තුල RUN කරන්න බෑ. මොකද PHP කියන්නේ Server Side Language එකක්. අපිට කොයින්ද Server, අඩුම තරමේ අපි ලග Server එකකින් වෙන් කරපු පොඩි ඉඩකඩක් වත් තියෙනවනම්, අපි ඒවට කියනව HOST කියල. මේව ඉතින් නිකන් ලැබෙන්නේ නම් නෑ. සල්ලි දීල ගන්න ඕනේ.. ඒ ගත්තත් වසරක් පාසා ගෙවීම් කරන්නත් වෙනව. ඒ මදිවට මේවත් එක්ක වැඩකරන්න INTERNET ඕනේ. ඒක එහෙම උනාය කියල අපි වැඩේ අතහරින්න ඕනෙද. අපි පරිගනකය තුල කෘතිම Server Envirenment එකක් නිර්මානය කරගන්න වෙනව. මේ සදහා ලෝකයේ අද වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන Virtual Server Software 2ක් තමයි Wamp Server සහ XAMPP කියල කියන්නේ. මගේ මේ පාඩම් මාලාවේ ඉදිරියට යනකොට මම වැඩකරන්නේ WAMP SERVER එකත් එක්ක. ඒක හොදටම ප්‍රමානවත්.




පියවර 1 : Download WAMP

හොදා අපි ඉස්සෙල්ලම WAMP SERVER එක DOWNLOAD කරගමු. ඒ සදහා ඔය මම පහලින් දාල තියෙන ලින්ක් එකට යන්න.

http://www.wampserver.com/en/

ඒ Site එකේ පහලටම යන්න. එතනින් ඔයාගේ PC එකේ BIT එකට හරියන Setup එක Download කරගන්න.



පියවර 2 : Configuration




පියවර 3 : Configuration



පියවර 4 : Configuration

මෙම පියවරේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොහෙටද මේ Server එක Install කරන්නේ කියල. සාමාන්‍යන් වෙනත් Setup එකක් බොහෝවිට Install වෙන්නේ Program Files වල වුනාට Wamp එක කෙලින්ම C Drive එකේ wamp කියල Folder එකක තමයි Install වෙන්නේ. මොකද අපිට Wamp එකත් එක්ක වැඩකරන කොට නිතරම මේ File System තුලට යන්න වෙනව. ඒක පහසු වෙන්න තමා මෙතනට එන්නේ. කොහොම නමුත් ඔයා පුලුවන් තරම් C Drive එකේම තියන්න බලන්න.



පියවර 5 : Configuration



පියවර 6 : Configuration



පියවර 7 : Configuration



පියවර 8 : Configuration





ඉතින් මේ පියවරවල් විදිහටම ඔයාලගේ Wamp server එක පරිගනකය තුල Install කරගන්න.


මගේ ඊලග PHP පාඩමෙන් මම ඔයාලට කියල දෙනව අපි ලියන PHP Code එකක් මේ Wamp Server එක භාවිතා කරල කොහොමද Run කරගන්නේ කියල. ඉතින් දිගටම අපිත් එක්ක ‍රැදෙන්න.

Comments

Unknown said…
elz.. digatama liyanna.